පානකාව මහා විද්‍යාලය

නායකත්ව පුහුණු වැඩමුළුව සඳහා සිසුන් තොරාගැනීම සිදු වේ.අයදුම් පත් යොමු කිරීමට අවස්ථාව

IMG-20230105-WA0015.jpg
IMG-20230105-WA0015.jpg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද කොල සහ සුදු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

තද කොල සුදු