

අප පාසල තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්යන්තර මට්ටමේ කීර්ති නාමයට පත්වූ අතර නැවත වරක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට උත්තේජනයක් ලබා දීමට පියවර ගැනීම අප පාසල් සිසු දරු දැරියන් ට මෙන්ම විදුහල්පතිතුමා ඇතුලු ආචර්‍ය මණ්ඩලයටම ඉමහත් සතුටකි.එමගින් අප පාසලේ දරුවන් වර්තමානයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහල තොරතුරු දරමින් සිටියි.
ඊ.ආර්.විජේතිලක මයා
නියෝජ්‍ය විදුහල්පති
පානකාව මහා විද්‍යාලය..
© 2026 පානකාව මහා විද්‍යාලය - කෑගල්ල. All rights reserved. Design with by Webcomms Global | Help Desk