පානකාව මහා විද්‍යාලය

නායකත්ව පුහුණු වැඩමුළුව සඳහා සිසුන් තොරාගැනීම සිදු වේ.අයදුම් පත් යොමු කිරීමට අවස්ථාව

IMG-20230105-WA0015.jpg
IMG-20230105-WA0015.jpg
පාසල ආරම්භ වූ දිනය 1910
පාසල රජයට පවරා ගත් දිනය 1962.05.21
පාසල් වර්ගය  1C
පාසල් අංකය  13427
සංගණන අංකය  24540
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය  අක්කර-02,රූට්-02,පර්චස්-02
පාසල පිහිටි පළාත  සබරගමුව
දිස්ත්‍රික්කය කෑගල්ල
කලාපය  කෑගල්ල
කොට්ඨාසය  ගලිගමුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  ගලිගමුව
ග්‍රාම සේවක වසම පානකාව-බටහිර 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය  74D
මුළු ශ්‍රේණි ගණන  13
මුළු පන්ති ගණන  13
2021 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන  206
2021 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන  28
පාසලේ වර්ණය  කොල